තනි තනිව ගත් කල 2023 වසර සුවිශේෂි වන්නට බොහෝ කරුණු කාරණා තිබෙද්දි ,

සාමුහික හැඟීම පෙරදැරිව අපගේ කඳුකර ද්‍රවිඩ ජනතාව ශ්‍රී ලංකාවට සංක්‍රමණය වී වසර 200 ක් සම්පූර්ණ වීම සැමරීමට බඳුන් කල යුතුමය.


එවන් සැමරුමක්ද සමඟින් , නව වසරේ විනැණ සාහිත සැදෑව සුනේත්‍රා රාජකරුණාගේ "අරගලම්" නව කතාව සමඟ සංවාදගත වන්නට ඔබටත් ආරාධනා ........❤️


2023 කඳුකර ද්‍රවිඩ සාහිත වසර " අරගලම් " නවකතාව සමඟම අරඹන නැවුම් සාහිත අත්දැකීමකට


ජනවාරි 8 වන ඉරිදා

රාත්‍රී 8 සිට 9.30 දක්වා සූම් ඔස්සේ එක්වන්න.

අදහස් දැක්විම
Sanjula Oshinie Pietersz
Mahinda Namal

Join Zoom Meeting
https://us02web.zoom.us/j/89971692434?pwd=Qk4rRlpuM29EREZkd1hQcVFEM1A4dz09
Meeting ID: 899 7169 2434
Passcode: 001337
 
323224518 5676107402472730 7631590524810135564 n 

JW
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්