පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද (08) දිස්ත්‍රික්ක 05 ක් සඳහා නාමයෝජනා අත්සන් කළේය.
රත්නපුර, අම්පාර, හම්බන්තොට, මාතලේ සහ පුත්තලම යන දිස්ත්‍රික්කවලට එලෙස නාමයෝජනා අත්සන් තබනු ලැබිය.
මීට අමතරව ඔවුන් හෙට (09) දිනයේදී කොළඹ, කුරුණෑගල, පුත්තල යන දිස්ත්‍රික්ක සඳහා ඇප මුදල් තැන්පත් සිදු කිරීමට ද නියමිතය.
View the embedded image gallery online at:
http://theleader.lk/news/15011-05-10-pohottuwa#sigProIda38c082ec9