පිරිමි සම්භාහනය කිරීම ගැහැණුන්ට තහනම් බව දක්වමින් පසුගියදා පුවත් පතක පලවූ ප්‍රවෘත්තිය

සම්පුර්ණයෙන්ම සාවද්‍ය බව ආයුර්වේද කොමසාරිස් ආචාර්ය එම්.ඩි.ජේ.අබේගුණවර්ධන ප්‍රකාශ කර සිටියි.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කර ඇත්තේ, අදාළ පුවත දැක තමන් වික්ෂිප්ත වූ බව ය.

kzfkf

තම නාමය යොදා ගනිමින්, තනතුරු නාමය ලෙස “ආයුර්වේද කොමසාරිස් ජනරාල්” ලෙස ආරූඪ තනතුරක් යොදා ගනිමින් තමන් එම ප්‍රකාශය සිදු කළ බවට එම වාර්තාවල සඳහන් වූ බව අබේගුණවර්ධන සිය නිවේදනය මගින් පෙන්වා දී ඇත.

ඒ සම්බන්ධයෙන් ආයුර්වේද කොමසාරිස් ආචාර්ය එම්.ඩී.ජේ. අබේගුණවර්ධන නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.

xcvgfdgt

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්