මැතිවරණ කොමිසමේ සාමාජිකා පී.එස්.එම්.චාල්ස් මහත්මිය කොමිසමේ රාජකාරිවලින් ඉල්ලා අස් වී ඇත.



ඇයගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට ලැබී ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග තහවුරු කර සිටියි.

කෙසේවෙතත්, මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී මැතිවරණ කොමිසම සඳහන් කළේ, තමන් වෙත මේ සම්බන්ධයෙන් මෙතෙක් දැනුම්දීමක් සිදුවී නොමැති බවය.

විසි වන වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත වීමත් සමග චාල්ස් මහත්මිය මැතිවරණ කොමිසම සඳහා පත් කෙරින.

මැතිවරණ කොමිසම ඇතුළු ස්වාධීන කොමිෂන් සඳහා නව සාමාජිකයන් බඳවා ගැනීමට අයදුම් පත් කැඳවීම සඳහා අද ( 25) රැස් වූ ව්‍යවස්ථාදායක සභාව ද තීරණය කර තිබේ.

 

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්