පළාත් පාලන මැතිවරණය කල් දැමීමට මේ මොහොතේ ඇත්තේ අවස්ථා දෙකක් පමණක් බව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා පවසයි.


ඉන් එක් අවස්ථාවක් වන්නේ අධිකරණයේ විභාග වන නඩුවේ තීන්දුවයි. අනෙක් අවස්ථාව වන්නේ ව්‍යවස්ථාපිත පනතක් මඟින් බව ඔහු කියා සිටියි.

ඔහු එබව සඳහන් කර සිටියේ, 'නෙත් නිවුස් රතු කට්ට' විශේෂාංගය සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි.

කෙසේවෙතත් නව මැතිවරණ කොමිසමක් පිහිටු වුවද පළාත් පාලන මැතිවරණය බාධාවකින් තොරව පවත්වාගෙන යාමට තරම් සුදුසු වටපිටාවක් මේ වන විට නිර්මාණය කර ඇති බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා එහිදී වැඩිදුරටත් පැවසිය.


සබැඳි පුවත් :


'නාමයෝජනා ගත් පසුත් ඡන්දය කල්දැමිය හැකියි' - හිටපු මැ.කො. කියයි

මැතිවරණ කොමිසමේ සභාපති හා හිටපු සභාපති මත ගැටුමක !

ඡන්දේ කල්දාන උත්සහයක් ද? - මුදල් ලේකම්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

'පුංචි ඡන්දයට දින දුන්නත් ඡන්දයක් තියන එකක් නැහැ' - පී. හැරිසන්

පුංචි ඡන්දය මාර්තු 9 වැනි දා පැවැත් වේවි ද ? - (නීතිඥ රසාංග හරිස්චන්ද්‍ර)

පළාත් පාලන මැතිවරණය පිළිබඳ බලාපොරොත්තුව මිරිඟුවක්? -(ගාමිණී වියන්ගොඩ)

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්