75 වැනි නිදහස් සැමරුම් උත්සවය අද (04) ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් කොළඹ, ගාලු මුවදොර දී පැවැත්විය.

රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ රුපියල් මිලියන ගණනක වියදමක් කරමින් මෙවැනි උත්සවයක් පැවැත්වීම සුදුසු නොවන බවට අදහස් පළ වී ඇති පසුබිමක රජය මෙම සැමරුම් උත්සවය සංවිධානය කරන ලදී.

සැමරීමට තරම් නිදහසක් තිබෙනවද නැද්ද යන්න Theleader TV සමග මෙසේ අදහස් එක්කර සිටියේය.

 

 JW

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්