යුද්ධයෙන් විනාශ වූ උතුරු පළාතේ සිට නැගෙනහිර බලා ගමන් කරන විරෝධතා පා ගමන, අතුරුදහන්වූවන්ට යුක්තිය ඉටු කරන ලෙස සහ දෙමළ ගම්බිම්වල හමුදා වාඩිලාගැනීම් අවසන් කරන ලෙස බල කරමින් 3 වන දිනට අද මුලතිව් සිට ආරම්භ විය.



යාපනය සරසවි සිසුන් විසින් මෙම විරෝධතාව සංවිධානය කරනු ලබයි.

shakn


 

JW

 

 

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්