දෙමළ ජාතික ජනතා පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා කජේන්ද්‍රන් (S. Kajendren )

සහ ලංකා ගුරු සංගමයේ යාපනය දිස්ත්‍රික් සංවිධායක තීපන් තිලීෂන් ඇතුළු දෙමළ ජාතිකයන් හය දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ, නිදහස් දිනය සැමරීමට සිදුකෙරෙන ජනපති සංචාරයට එරෙහිව අද (11) යාපනයේ යාපනය බස්නැවතුම්පොළ ඉදිරිපිට පැවති විරෝධතාවකදීය.

klsjdfklsjnzdflk

 

 

JW

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්