ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර අද (15) අලුයම ගැටුමක් හටගෙන තිබේ.



කළමනාකරණ සහ ශාස්ත්‍ර පීඨයේ සිසුන් දෙපිරිසක් අතර මෙම ගැටුම හටගෙන ඇති බව පොලිසිය පවසයි.

ගැටුමකට හේතු වී ඇත්තේ, වැලන්ටයින් දිනයේදී ඉදි කළ තොරණක් සම්බන්ධයෙන් ඇති වූ මතභේදයක් බවද පොලිසිය කියා සිටියි.

පසුව පොලීසිය මැදිහත්ව සිසුන් පිරිස විසුරුවා හැර ඇති අතර තුවාල ලැබූ සිසුන් පිළිබඳ මෙතෙක් තොරතුරක් නොමැත.

 

japura 1 
PHOTO 2023 02 15 10 06 06
PHOTO 2023 02 15 10 06 09 1


JW


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image