කුරුණෑගල රෝහලේ වෛද්‍ය සාෆි ශාබ්දීන්ගේ දේපළ සාධාරණීකරණය කිරීම සම්බන්ධයෙන් ඒ පිළිබඳ විමර්ශන මෙහෙයවු නිළධාරීන්ට එරෙහිව පරීක්ෂණයක් සිදුකළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රි පුජ්‍ය අතුරලියේ රතන හිමි පවසති.

අදාළ නිළධාරීන් විසින් එම වෛද්‍යවරයාට තිබු චෝදනා මඟ හැරීමට ක්‍රියාකළ බව උන්වහන්සේ ප්‍රකාශ කළේය.

වඳ සැත්කම් කරා යැයි චෝදනා නගමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටී වෛද්‍ය ෂියාබ්දී සාෆිගෙන්, තමන් එම චෝදනාවලට අදාළ වරද කළ බවට පාපොච්චාරණයක් කරවාගැනීම සඳහා ඔහු හමුවීමට හිටපු ජනාධිපතිවරයාගේ මාර්ගයෙන් අතුරලියේ රතන හිමි දරන ලද උත්සාහයට අපරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ බලධාරීන් ගෙන් එකල සහයක් නොලැබිණ.

සබැඳි පුවත් :

වෛද්‍ය සාෆි හමුවීමේ රතන හිමි තැතට CIDය එරෙහිවේ

වඳ සැත්කම් නාඩගම : රතන මන්ත්‍රී හිමිගෙන් බලපෑම් - පොලිස්පති නීතිය නැවීමේ සුදානමක!

වඳ සැත්කම් නාඩගම : රතන මන්ත්‍රී හිමිට එරෙහිව විමර්ශන ඇරඹේ !  

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්