උතුරේ අතුරුදහන්වූවන්ගේ ඥාතීහු සිය ගණනක් අද කිලිනොච්චි කන්දසාමි කෝවිල් භූමියේ සිට ඩිපෝ මංසන්ධිය දක්වා විරෝධතා පා ගමනක යෙදුනාහ.



ශ්‍රී ලංකා රජය විසින් පොරොන්දු වූ රුපියල් ලක්ෂ 2ක වන්දි මුදල ප්‍රතික්ෂේප කරමින්, රාජ්‍ය අපරාධවලට එරෙහිව ජාත්‍යන්තර විමර්ශනයක් ඉල්ලා ඔවුහු මෙම විරෝධතාවයේ යෙදුනහ.



NM JDS 1

දිවයිනේ ඉතිහාසයේ දීර්ඝතම විරෝධතාව සේ සැළකෙන, උතුරු-නැගෙනහිර අතුරුදහන් වූ දෙමළ ජනයාගේ ඥාතීන් විසින් අඛණ්ඩව ගෙනයන සත්‍යග්‍රහ ව්‍යාපාරයට සය වසරක් පිරීම සලකුණු කරමින්, සිය ගණනක් ජනයා මෙසේ කිලිනොච්චි නගරයේ පා ගමනින් ගොස් විරෝධතා දැක්වූහ.

 

NM jds 2



JW

 

 
 

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates