ආණ්ඩුවට එරෙහිව කොළඹදී අද විරෝධතා ව්‍යාපාරයක් පවත්වන බව ජාතික ජනබලවේගය පවසයි. ඒ, පස්වරු 2.30 ට විහාරමහා දේවි උද්‍යානයේදීය.



පළාත් පාලන ආයතන ඡන්ද විමසීම කල් දැමීමට ගන්නා උත්සහය, බදු ප්‍රතිපත්තිය ඇතුළු කරුණු රැසක් මුල් කර ගනිමින් එම විරෝධතා ව්‍යාපාරය පවත්වන බව ජාතික ජනබලවේගයේ ජාතික විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පැවසිය.

ඊට රට පුරා සිටින සිය සාමාජිකයන් බොහෝ පිරිසක් එක්වන බවද ඔහු කියා සිටියේය.



 JW


Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්