වත්මන් පොලිස්පති සී ඩී වික්‍රමරත්න විසින් මේ මස 26 වනදා සිට විශ්‍රාම යාමට අදාල ලිපිය මේවනවිට මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත යොමුකර ඇති බැවින්  මීලඟ පොලිස්පතිවරයා කවුරුන්ද යන්න බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්ව ඇත.



ඒ, පොලිස්පති තනතුරට ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් කිහිපදෙනෙකු අතර පවතින තරඟය හේතුවෙනි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව නව පොලිස්පතිවරයෙකු පත් කර ගැනීම සඳහා ඇති ක්‍රියාපටිපාටිය කෙසේදැයි 'නෙත් නිවුස්' කළ විමසීමකදී ජනාධිපති නීතීඥ යූ ආර් ද සිල්වා මෙසේ අදහස් දැක්විය.





පොලිස්පති තනතුර සඳහා තාවකාලික පත්කිරීමක් හෝ වත්මන් පොලිස්පතිවරයාට සේවා දිගුවක් ලබාදීම සඳහා ද ජනාධිපතිවරයා ව්‍යවස්ථාදායක සභාවට දැනුම්දීමක් කළ යුතු බව ජනාධිපති නීතීඥ යූ ආර් ද සිල්වා වැඩිදුරටත් පෙන්වා දෙයි.

 



(nethnews.lk)
 

JW


 

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්