මැඩගස්කරයේ සිට මෙරටට පිටුවහල් කිරීමට නියමිත නදුන් චින්තක වික්‍රමරත්නගේ පියා විසින්

මානව හිමිකම් කොමිසමට අද පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

තමන්ගේ පුත්‍රයාද මාකදුරේ මදූෂ්, කොස්ගොඩ තාරක ආදීන් මෙන් සාධාරණ නඩු විභාගයකින් තොරව අත් අඩංගුවේ පසුවෙද්දී ඝාතනය වීමේ අවදානමක් පවතින බව දක්වමින් ඔහු විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

එකී පැමිණිල්ල මගින් තම දරුවාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මැදිහත් වන ලෙසට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ඉල්ලා ඇත.

Hr 1

hr 2

hr 2 1

hr 3

hr 4

hr 5

hr 6

සබැඳි පුවත් :

මැඩගස්කරයේදී අත්අඩංගුවට පත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හෙට අලුයම දිවයිනට

 


JW

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්