රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම්

නීල් හපුහින්න හදිසියේ ම ස්ථාන මාරු කර ඇති බව වාර්තා වේ.

එලෙස ඔහු ජනාධිපති කාර්යාලය වෙත ස්ථාන මාරු කර ඇති බව වාර්තා වේ.

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්ධූරයේ වැඩ බැලීම සඳහා එම අමාත්‍යංශයේම අතිරේක ලේකම් කේ ඩී එන් රංජිත් අශෝක පත් කර ඇති බව වැඩිදුරටත් පැවසේ.

 

(nethnews.lk)

 

JW

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්