නව ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධුරයෙන් තිලක් වරාගොඩ ඉවත් නොකළ බවත්,

ඔහු සිය කැමැත්තෙන් ඉල්ලා අස්වූ බවත් එම පක්ෂයේ අනුශාෂිකා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පැවසුවාය.

හිටපු ජනාධිපතිනිය එබව පැවසුයේ, ''තිලක් වරාගොඩ නව ශ්‍රීලනිපයේ ලේකම් ධුරයෙන් නෙරපයි ! - පේෂල පත්කරයි !!'' ශීර්ෂයෙන් යුතුව 'ද ලීඩර්' වෙබ් අඩවියේ ඊයේ පළවූ පුවත සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

ඊයේ (20) පස්වරුවේ පැවති නව ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමේ දී එම පක්ෂයෙන් ලේකම්වරයා ලෙස හිටපු මහ ඇමතිවරයකු වූ පේෂල් ජයරත්න පත්කරගෙන ඇත. ඒ එම පක්ෂයේ සභාපති කුමාර වෙල්ගම මන්ත්‍රීවරයාගේ යෝජනාවක් අනුවය. 

සබැඳි පුවත :

තිලක් වරාගොඩ නව ශ්‍රීලනිපයේ ලේකම් ධුරයෙන් නෙරපයි ! - පේෂල පත්කරයි !!

 

JW

logo

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

ඇඩ්වර්ටයිසිං ලෝකය