IMF විස්තීරණ ණය පහසුකමට අනුමැතිය ලබා ගැනීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී

ආචාර්ය හර්ෂ ද සිල්වා ජනාධිපති වික්‍රමසිංහට සිය ප්‍රශංසාව පළ කර තිබේ.

ට්විටර් ඔස්සේ අදහස් පළ කරමින් ඔහු පවසා ඇත්තේ, “දේශපාලනික වෙනස්කම් පසෙක ලා ජනාධිපති වික්‍රමසිංහගේ උත්සහය අගය කරන බව ය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම ලබා ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැක්වූ දායකත්වය සහ මහ බැංකු අධිපතිවරයාගේ වෘත්තීයමයභාවය ද අගය කරන බව ඔහුගේ ට්විටර් පණිවුඩයේ දැක්වේ.

අදාළ ට්විටර් පණිවුඩය පහතින්….

xljgs

 

 

 

JW

logo

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

ඇඩ්වර්ටයිසිං ලෝකය