ආර්ථිකමය වශයෙන් රට බංකොලොත්වීමට ප්‍රධාන කරුණු කිහිපයක් බලපෑ බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.


මන්ත්‍රීවරයා එබව සඳහන් කළේ ඊයේ (22) රාත්‍රියේ ප්‍රචාරය වූ 'නෙත් එෆ් එම් අන්ලිමිටඩ්' වැඩසටහනට එක්වෙමිනි.

තුන්වන පාර්ශවයක බලපෑම ද ඊට තිබූ බව ඔහු එහිදී කියා සිටියේය.

 

විවිධ බලපෑම් හේතුවෙන් ව්‍යාපෘති අතරමඟ නතරවීම හා ඒ හරහා වැඩි පොළියට ජාත්‍යන්තර ණය ලබාගැනීම පිළිබඳව ද මන්ත්‍රීවරයා අදහස් පළ කළේය.



හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සාර්ථකවූ එක් කරුණක් පිළිබඳව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පළ කළේ මෙවන් අදහසකි.


පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහභාගිවූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සම්පූර්ණ වැඩසටහන පහතින් නරඹන්න.



 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්