'රටේ රාළ' ආන්දෝලනාත්මක දේශපාලන කොලම ඊයේ (22) දිනයේ සිට වීඩියෝ සංස්කරණයක් ලෙස අන්තර්ජාලයට එක්කිරීමට කටයුතු කර ඇත.



ප්‍රකට දේශපාලන ක්‍රියාකාරිකයකු වන ප්‍රියන්ජිත් විතාරණ විසින් සංස්කරණය කරනු ලබන 'රටේ රාළ' දේශපාලන විශේෂාංගය ඊයේ දිනයේ සිට
Colombo News Line (CNL) යු ටියුබ් නාලිකාව ඔස්සේ ඔබට නැරඹීමේ අවස්ථාව ලැබී ඇත.

අන්තර්ජාලය වෙත ඊයේ දිනයේදී මුදාහැර තිබු වීඩියෝව පහත පළවේ.



 

JW

logo

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය