පොලිස්පති සී ඩී වික්‍රමරත්න ට තවදුරටත් මාස තුනක සේවා දිගුවක් ලබාදෙමින්

ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් යුතු ලිපිය අද (28) දහවල් නිකුත්වී ඇත.

වයස අවුරුදු 60 සම්පූර්ණ වීම හේතුවෙන් පොලිස්පති සී ඩී වික්‍රමරත්න විශ්‍රාම යාමට නියමිතව තිබුණේ ඉකුත් 26වනදාය.

කෙසේවුවද ජනාධිපතිවරයා විසින් පොලිස්පතිවරයාගේ සේවා දිගුවට අදාල කැබිනට් සටහන (Note to the Cabinet) ඊයේ (27) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්කර ඊට අනුමැතිය ලබාගෙන තිබිණ.



IGP Letterජනාධිපති ලේකම් ගේ ලිපිය



Police letterපොලිස්පති නිල මැදිරිය විසින් නිකුත් කළ නිල ලිපිය

 

 

JW

logo

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය