සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා ලෙස මහාචාර්ය සුනිල් ආරියරත්න පත්කර ඇත.



ජනාධිපති වික්‍රමසිංහ විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි පස් අවුරුදු ධුරකාලයක් සඳහා එම පත්කිරීම සිදුකර තිබේ.


 
JW

 

logo

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates