ඇල්ජීරියාවේ බොර්ජ් බෞ යෙරියෙජ් නගරයේ රාත්‍රී රාමසාන් යාඥාවක් මෙහෙයවමින් සිටි ඉමාම්වරයෙකු මතට බළලෙකු නැගි මොහොතක් සජීවී විකාශයකට හසුවිය.


ඉමාම් වලීඩ් මේසාස්, රාමසාන් මාසයේ සෑම සන්ධ්‍යාවක දීම ඉස්ලාමික රාත්‍රී යාඥාවක් වන 'තරාවීහ්' යාඥා කරමින් සිටිය දී පැමිණෙන බළලා ඔහු මතට නැග, ඔහුගේ උරහිස් මත ඇවිදිනු වීඩියෝවෙන් දැක්වෙයි.



(BBC සිංහල සේවය)

 

 

 

JW

logo

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates