සමාජ මාධ්‍ය නියාමනයට අදාළව විකාශන අධිකාරියක් පිහිටුවීම කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇති බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ පවසයි.



ඊයේ (10) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

එහිදී ඔහු පැවසුවේ විකාශන අධිකාරියක් පිහිටුවීමට අවශ්‍ය පනතක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය කෙටුම්පතක් සැකසීම සම්බන්ධයෙන් අධ්‍යනය කටයුතු සිදුකරන බවය.

එය සියලුම මාධ්‍යයන්ට අදාළ වීමට ඉඩ ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.





JW

logo

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

ඇඩ්වර්ටයිසිං ලෝකය