ප්‍රකාශයක් ලබාදීමට අද (19) දිනයේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස හිටපු නීතිපති දප්පුල ද ලිවේරා ට ඊයේ (18) දැනුම්දීමක් කර තිබුණි.



ඒ අනුව අද දිනයේ හිටපු නීතිපතිවරයාගේ නීතිඥවරයෙක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටියේය.

එහිදී ඔහු සඳහන් කර සිටියේ, අදාළ කරුණ සම්බන්ධයෙන් පිටු 7කින් සමන්විත නෛතික විරෝධතාවයක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට ඉදිරිපත් කළ බවය.

මේ, ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ හිටපු නීතිපති දප්පුල ද ලිවේරාගේ නීතීඥ දමිත්‍ර අබේසේකර මෙසේ සඳහන් කළේය.





සබැඳි පුවත් :
හිටපු නීතිපති දප්පුල ද ලිවේරා අද 'ත්‍රස්ත විමර්ශනය' හමුවට


 

JW

logo

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

ඇඩ්වර්ටයිසිං ලෝකය