ඊයෙ (20) හවස බොල්ගොඩ මංගලගෙ නවාතැනේදි මංගලගෙ හැම උපන්දිනයකටම එකතු වෙන යාලුවො ටික දෙනෙක් එකතු වුනා.



පඩුඅබා - සුජිත් අක්කරවත්තගෙ පොත එලිදැක්වුනා.

මංගල හිටියා නම් රටේ විවිධ ප්‍රශ්න ගැන කොහොම හිතයිද කියල සංවාදයක් කළා.

සමාජ ක්‍රියාකාරිනී ජයනි අබේසේකර, මහාචාර්ය රොහාන් සමරජීව, ප්‍රවීන මාධ්‍යවේදී සරෝජ් පතිරණ, නීතිඥ උපුල් කුමාරප්පෙරුම, සමාජ ක්‍රියාකාරී ශෙහාන් මාලක, ආචාර්ය සුජාතා ගමගේ යන අය සංවාදයට සහභාගි වුනා.

සංවාදය මෙහෙයවූයේ චින්තන ධර්මදාසයි.

ඒ ආලින්දයේ සංවාදය freedom tv චැනල් එකෙන් බලන්න පුළුවන්.

pa 4

pa 5

 

pa 2

pa 6pa 7pa 8pa 9



...........................


JW


 
logo

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates