පාස්කු ඉරිදා වින්දිතයන්ට යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලා ආණ්ඩුවට බලකරමින් නිහඩ විරෝධයක් පෑමට පෞද්ගලික අංශයේ කම්කරුවන් නියෝජනය කරන මෙරට පැරණිතම වෘත්තීය සමිතිය වන ලංකා වෙළඳ, කාර්මික

හා පොදු සේවක සංගමය ක්‍රියා කළේය.

 සිව් වසක් ගත වුවත් පාස්කු ප්‍රහාරයට සම්බන්ධවුවන්ට දඩුවම් ලබා දෙමින්, මරුමුවට පත් 272 දෙනාට යුක්තිය ඉටු කිරීමට බලයට පත්  කිසිදු ආණ්ඩුවකට හැකි නොවුණු බවත් තමන් ආණ්ඩුවටද ඒ පිළිබඳව අවශ්‍යතාවක් නොමැති බව CMU නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි.

පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට පොලිසිය මෙතෙක් අසමත් වී ඇති බව එම සංගමය පෙන්වා දෙන්නේ කතෝලික සභාව උපුටා දක්වමිනි.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට සිව් වසරක් ගෙවුණු ඊයේ අප්‍රියෙල් 21 දිනයේ ලංකා වෙළඳ, කාර්මික හා පොදු සේවක සංගමයේ හේකාබ්, රවී මාර්කටින්, කීල්ස්, ISF,  බවර් සමාගම, එශියා සයිකා ඇතුළු තවත් ශාඛා සමිති රැසක කම්කරුවෝ එක්ව නිහඩ විරෝධතාවක නිරත වුහ.

 

iSF 2023.04.22

IMG 20230420 WA0009

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්