ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සභාපතිනි නීතිඥ සාගලා අබේවික්‍රම ට වහාම සභාපති තනතුරින් ඉල්ලා අස්වෙන්නැයි

දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි විසින් දැනුම්දීමක් කර ඇතැයි වාර්තාවේ.

නැතහොත් හෙට දිනය තුලදී සභාපති ධුරයෙන් ඉවත්කරන බවට ද දන්වා ඇතැයි පැවසේ.

පොදුජන කාන්තා සංවිධානයේ නීතිඥ සංවිධානයේ ඉල්ලීමකට අනුව, නීතිඥ සාගලා අබේවික්‍රම සභාපති ධුරයට පත්කරනු ලැබුවේ පවිත්‍රා වන්නිආරච්චි සෞඛ්‍ය ඇමතිවරියව සිටියදීය.

 

JW

logo

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates