පාස්කු ඉරිදා ත්‍රස්ත්‍ර ප්‍රහාරය විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාවේ සම්පූර්ණ වාර්තාව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් කතෝලික රදගුරු සම්මේලනයට යොමු කර තිබේ.



අමාත්‍යවරයා පැවසුවේ, අදාළ වාර්තාව කතෝලික රදගුරු සම්මේලනයේ සභාපති කුරුණෑගල රදගුරු අතිඋතුම් හැරල්ඩ් ඇන්තනි හිමිපාණන්ට භාර දුන් බවයි.

ජනාධිපතිවරයාගේ අනුමැතිය සහිතව ජනාධිපති කොමිෂන් සභා වාර්තාව මෙලෙස කතෝලික රදගුරු සම්මේලනයට භාරදුන් බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

වාර්තාවන පරිදි අදාල වාර්තාව පිටු 65,000 කින් පමණ සමන්විතවේ.

 

JW

 

logo

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates