එක්ස්ප්‍රස් පර්ල් නඩුව සිංගප්පූරුවේ ගොනු කිරිම නිසා වාසි රැසක් හිමිවන බව

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ (මීපා) සභාපති නීතිඥ අසේල බී. රැකව ආධාරණය කර සිටියි.

එම නඩුවට පෙනී ඉන්නේ මිපා ආයතනය නොව නීතිපති දෙපාර්තමේන්තුව බවද ඔහු කියා සිටියි.

'' විජයදාස කියන ඩොලර් කෝටි 250 න් එක්ස්ප්‍රස් පර්ල් වන්දි ගැනීම නවත්වන්න බැහැ '' යයි ඔහු අවධාරණය කරයි.

 සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතිඥ අසේල බී. රැකව එබව පවසන්නේ, ජනාධිපති මාධ්‍ය අංශය නිෂ්පාදනය කළ ''101 Katha'' සමාජ මාධ්‍ය චැනලයේ වැඩසටහනකට සහභාගී වෙමිනි.

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්