ප්‍රවීණ රංගන ශිල්පියෙක් වන ජී. ආර්. පෙරේරා අද (01) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය.



සිනමාව, වේදිකාවේ සහ රූපවාහිනියේ එකසේ ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන ජී. ආර්. පෙරේරා විශිෂ්ට රංගන වෙනුවෙන් සම්මාන රැසක් හිමිකරගත් රංගන ශිල්පියෙකි.

දශක පහකට අධික කාලයක් රූපවාහිනී ටෙලිනාට්‍ය 600කට අධික සංඛ්‍යාවකට සිය දායකත්වය දක්වා ඇති ජී. ආර්. පෙරේරා මියයන විට 83 වන වියේ පසුවුණි.


JW

 
 
logo

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates