කලා අංශයෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපනයට සුදුසුකම් ලබන සිසුන් සඳහා කලා උපාධියට අමතරව පළමුවරට තවත් උපාධියක් ලබාගැනීමට අවස්ථාව සලසා දී තිබේ.



ඒ අනුව කලා උපාධියට ඇතුළත් වන අයකු සඳහා තොරතුරු තාක්ෂණ  හෝ පරිගණක විද්‍යා ඩිප්ලෝමාවකින් අනෙක් උපාධිය ආරම්භ කළ හැකි අතර ඉන්පසුව උසස් ඩිප්ලෝමාවද ඉන්පසුව උපාධිය දක්වා අධ්‍යනය කටයුතු සිදුකිරීමේ හැකියාව ඇත.

මෙම අධ්‍යයන කටයුතු සම්පූර්ණයෙන් නොමිලේ සිදුකරන අතර ඒ සඳහා ලෝක බැංකු ආධාර මිලියන 400ක් ශ්‍රී ලංකා මෘදුකාංග සංගමයෙන් සම්පත් දායකත්වයත් ලබා දී තිබේ.

(deshaya.lk)

 

JW


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්