කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියාවේ නිවසක් කුලියට ගත් තරුණියන් පිරිසක් එහි නාන කාමරයේ සඟවා තිබූ කුඩා කැමරා සොයාගැනීමත් සමග, විනෝදජනක සති අන්තයක් ලෙස ආරම්භ වූ නිවාඩුවක්

අඳුරු මුහුණුවරක් ගෙන තිබේ.


කැනේඩියානු පොලිසිය මේ පිළිබඳ විමර්ශනය කරන අතරතුර, Airbnb විසින් මෙම නිවෙස ඔවුන්ගේ ලැයිස්තුවලින් ඉවත්කොට, සත්කාරකයාගේ සේවාව ලබාගැනීම ද අත්හිටුවා ඇත.

JW

logo

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

ඇඩ්වර්ටයිසිං ලෝකය