මහින්ද රාජපක්ෂ නායකත්වයට සමු දුන්නේ මහාජනතාවත් සමඟ බැවින් නැවත නායකත්වයට පැමිණෙන්නේත් ජනතාවගේ මනාපයෙන් ම පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.



ඒ සඳහා කොලඹට දැඩි ආරක්ෂාවල් යොදා තිබීම අනවශ්‍ය බව ද ඔහු කියා සිටියේය.

පොලිස් බලයෙන් අගමැති වීමට මහින්ද රාජපක්ෂගේ බලාපොරොත්තුවක් නැතැයි ද නාමල් මන්ත්‍රීවරයා කීවේය.

අරගලය තුල තම නිවසට පැමිණ තමන්ගේ බලු පැටවා සොරකම් කළ පුද්ගලයා ඇල්ලූ ආකාරයට ම පාර්ලිමේන්තුව ගිනි තැබීමට උත්සහ කළ පුද්ගලයන් ද අත් අඩංගුවට ගන්නා ලෙස නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ජනාධිපති වික්‍රමසිංහ ගෙන් ඉල්ලීමක් ද කළේය.

 


සබැඳි පුවත් :
මහින්ද අගමැති කරන්න - මනෝ කියයි ; හොරෙන් කරන්නේ නෑ - සාගර කියයි


 

JW

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්