ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ජාතික පොලිස් කොමිසම සඳහා සාමාජිකයින් පත් කර ඇති අතර එහි සභාපති ලෙස විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු ලලිත් ඒකනායක පත් කර  තිබේ.



ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

එහි සෙසු සාමාජිකයින්ගේ නම් පහතින් දැක්වේ.

ඩී.කේ. රේණුකා ඒකනායක
සරත් ගාමිණී ද සිල්වා
දිල්ශාන් කපිල ජයසූරිය
කනපතිපිල්ලෙයි කරුණාහරන්

 


JW


logo

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates