රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායකගෙන් මාතලේ දිස්ත්‍රික් ඩිපෝ කළමනාකරුට

මරණ තර්ජන එල්ලවී තිබේ.

මාතලේ රත්තොට රිවස්ටර්න් හරහා ලග්ගල වැලිගම මහියංගනය දක්වා දිවෙන මාර්ගය සඳහා දීර්ඝ කාලයක් තිස්සේ බස් රථයක අඩුවක් පැවතිනි.

ඊට විසඳුමක් ලෙස පසුගියදා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්ගේ මැදිහත් වීමෙන් නව බස් රථයක් ලබා දීමට කටයුතු කෙරිණි.

එමගින් උදැසන රාජකාරි සඳහා ගමන් කරන පුද්ගලයින් සහ පාසල් සිසුන් රැසකට සෙත සැලසිණි.

තමන්ට මෙයින් කිසිඳු දේශපාලන වාසියක් නොලැබෙන බව පවසමින් මෙයින් උරණ වූ රාජ්‍ය අමාත්‍යවරයකු මාතලේ දිස්ත්‍රික් ඩිපෝ කළමනාකරුට තර්ජනය කරමින් බැන වදින දුරකථන සංවාදයක් පහත දැක්වේ.



JW

logo

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates