නිදි වර්ජිතව පොලීම්වල රැඳී සිටිමින් විදෙස් ගමන් බලපත්‍ර ලබාගත්ත ද ඒ අතරින් විදේශගතවී ඇත්තේ සියයට 30 ක් පමණ බව නවතම සමීක්ෂණයකින් අනාවරණයවී ඇත.



දෛනිකව 2,000 කට වැඩි පිරිසක් විදෙස් ගමන් බලපත්‍ර ලබාගත්ත ද ඔවුන්ගෙන් බහුතරය විදෙස් ගමන් බලපත්‍රය අතැතිව තබාගෙන රැකියා සොයන පිරිස බවට එහිදී හෙළිවී තිබේ.

එම සමීක්ෂණය සිදුකර ඇත්තේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසිනි.

පසුගිය දින කිහිපයේ විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීමේ අර්බුදය, ඒ වෙනුවෙන් ගත් විසදුම් පිලිබඳ සෘජුව ප්‍රශ්ණ කරන 'නෙත් නිවුස් රතු කට්ට' විශේෂාංගය සමග එක්වන්නේ ආගමන විගමන පාලක ජෙනරාල් හර්ෂ ඉලුක්පිටිය මෙසේ පැවසිය.



(nethnews.lk)


JW

logo

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

ඇඩ්වර්ටයිසිං ලෝකය