ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සභාපතිවරයා ලෙස යළිත් හිටපු සභාපති ශම්මි සිල්වා තේරී පත්වී තිබේ.

 

ඒ අද (20) පැවැති ක්‍රිකට් නිලවරණයේදීය.

ඔහු නිතරගයෙන් තේරී පත්වී ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

ඒ අනුව ශම්මි සිල්වා 2023-2025 කාලසීමාව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සභාපතිවරයා ලෙස කටයුතු කරනු ඇත.

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්