බෙවිස් කියන්නෙ විසල් ගහක් කියල ගොඩක් අය ලියලා තිබුන. ඒත් ඇත්තටම බෙවිස් කියන්නෙ  විසල් පදුරක්. ඒ පදුර යට විවිධ අය මුනගැහුන. බෙවිස් මිනිස්සු එකිනෙකා සම්බන්ධ කළා.



නුවර බේක් හවුස් එක ළග නිතර මුනගැහුන මේ මිනිහා කවුද ? මිනිස්සු මේ මිනිහට මේ තරම් ආදරේ මොකද ?

අද බෙවිස් නික්ම යන දවස. බෙවිස් ගැන අංශුමාත්‍රයක් දේ කියන්න මේ වීඩියෝවට පුළුවන් වෙයි.



JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්