මීට කලකට ඉහත සතර දෙනෙකුගෙන් යුතු පවුලකට රුපියල් 2500 කින් ජීවත් විය හැකි බව ප්‍රකාශ කල ඇමති බන්දුල ගුණවර්ධන, බිඳ වැටෙමින් පවතින ආර්ථිකය සාධාරණීකරණය කිරීම සඳහා බිල්ලක් සොයමින් සිටින බවත් ලබන සතියේ පාර්ලිමේන්තුවේදී, රට රැවටී ඇති ආකාරය පෙන්වන්න බවත් හිටපු මුදල් ඇමති මංගල සමරවීර පවසයි.


'ට්විටර්' පණිවිඩයක් නිකුත් කරමින් ඔහු එබව සඳහන් කර ඇත.

Screen Shot 2020 02 01 at 1.47.18 PM

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්