සාහිත්‍යකරුවකු හා මාධ්‍යවේදියකු වන විමල් කැටිපෙආරච්චි මෙවර මහ මැතිවරණයට ජාතික ජන බලවේගය නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රීක්කයෙන් තරඟ කිරීමට නියමිතය.

comrade.lk වෙබ් අඩවියේ සංස්කාරකවරයා වන විමල් කැටිපෙආරච්චි, 'ලංකා ඉරිදා' පුවත්පතේ විශේෂාංග කතුවරයා ලෙස ද කටයුතු කරයි.

  ITN ක්‍රියාකාරි අධ්‍යක්ෂක ධූරය  හෙබවු  ඔහු ස්වර්ණවාහිනියේ සහාය නිෂ්පාදකයකු, රන්ගිරි ශ්‍රී ලංකා ගුවන් විදුලියේ ප්‍රවෘත්ති සංස්කාරවරයකු ලෙස මෙන්ම ශ්‍රී fm හි නිවේදක සහ නිෂ්පාදකයකු ලෙස ද කටයුතු කර ඇත.

 `ජනරළ` ඉරිදා සංග්‍රහයේ දේශපාලන කර්තෘවරයා ලෙස ද  `සත්හඬ` සතිඅන්ත පුවත්පතේ විශේෂාංග කර්තෘවරයා ලෙසද කටයුතු කරනු ලැබිය.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්