හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක, හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්, පර්පචුඅල් ට්‍රෙෂරීස් හිමිකරු අර්ජුන් ඇලෝෂියස්, එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන සහ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ

හිටපු අධෂ්‍යක්ෂ සරත්චන්ද්‍ර ඇතුළු කිහිපදෙනෙක් අධිකරණයෙන් වරෙන්තු ලබාගෙන අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දී තිබේ.

2016 මාර්තු බැඳුම්කර වෙන්දේසියට අදාළව කුමන්ත්‍රණය කිරීම, සාපරාධී අයථා පරිහරණය, වංචා සහ අයථා ලෙස වෙළඳපල හැසිරවීම යන චෝදනා මත මෙම පිරිස අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය වරෙන්තු ලබා ගැනීමට නියෝග කර ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ ලේකම් රජයේ අධි නීතිඥ නිශාරා ජයරත්න සඳහන් කර සිටියාය.

 

Ravi 19

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්