තමාගේ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව මෙතෙක් තීරණයක් ගෙන නැතැයි හිටපු කථානයාක කරු ජයසූරිය පැවසීය.

එක්සත් ජාතික පක්ෂය සජිත් ප්‍රේමදාස පිළ හා රනිල් වික්‍රමසිංහ පිළ වශයෙන් වෙන වෙනම ඉදිරි මහා මැතිවරණයට තරග කිරීම පිළිබඳව කරන ලද විමසීමකදී ජයසූරියඑසේ පැවසීය.

එසේම ඔහු පැවසුවේ, සජිත් හා රනිල් යන පාර්ශ්ව දෙකේම සාමාජිකයන් ඔහු හමුවී දෙපාර්ශ්වය එක් කරන ලෙසට ඉල්ලීම් කරමින් පවතින් බවත්, ඒ සම්බන්ධයෙන් මේ දිනවල ඔහු කටයුතු කරන බවත් එම කටයුතුවලින් අනතුරුව ඔහුගේ ඉදිරි දේශපාලනය ගැන තීන්දුවකට එළඹෙන බවත්ය.

(අනිද්දා - ලසන්ත රුහුණගේ)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්