ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී සමන් වගආරච්චි මහතා අද (15) අභාවප්‍රාප්ත වී ඇත. 

යුක්තිය පුවත්පතේ විශේෂාංග කර්තෘවරයා වශයෙනුත් ලක්බිම පුවත්පතේ කර්තෘවරයා වශයෙනුත් ලේක්හවුස් ආයතනයේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂවරයා වශයෙනුත් කටයුතු කර තිබු ඔහු නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ආරම්භක ලේකම්වරයා ද විය. 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image