ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරුම් පොලී අනුපාත සම්බන්ධයෙන් විශ්ලේෂණයක් සිදුකිරීමට මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය

තීරණය කර ඇත.

ඒ සඳහා ජනාධිපතිවරයාද තමාට උපදෙස් ලබාදුන් බව ඔහු සඳහන් කළේය.

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරුම් සඳහා වර්ෂයකට කෝටි 8000ක් පමණ මුදලක් අවශ්‍ය වන බවත් මීට පෙර එසේ ලබාදුන් මුදල් සඳහා මහා භාණ්ඩාගාරයෙන් රුපියල් බිලියන 105ක් ණයක් ගෙවීමට ඇති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

(lankadeepa.lk -සුජිත් හේවාජුලිගේ )

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්