ශ්‍රී ලංකා - චීන මිත්‍ර සංගමය විසින් ප්‍රකාශයට පත් කරන ලද ''ශ්‍රී ලංකා - චීන මිතුදම'' කෘතිය ජනගත කිරීමේ උත්සවය මැයි 16 බ්‍රහස්පතින්දා සවස

3ට ශ්‍රී ලංකා ජාතික පුස්තකාල සේවා මණ්ඩල ශ්‍රවනාගාරයේ දී පැවැත්වීමට නියමිත ය.

 

ඒ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, හිටපු කතානායක කරූ ජයසූරිය සහ මහජන චීන සමුහාණ්ඩුවේ තානාපති ගේ ප්‍රධානත්වයෙනි.

 

උත්සව සභාව අවසානයේ සහභාගී වූ සියලු දෙනාට මෙම කෘතියේ පිටපතක් පිරිනමනු ඇත.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්