My Red Comrade චිත්‍රපටය තුළින් ලාංකීය සිනමාවට ප්‍රථම වරට ඥාණය රැගෙන පැමිණි අලුත් ගැහැණියක් පිළිබඳව සුදත් මහදිවුල්වැව

Mirror Arts සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවේදී ප්‍රකාශ කළේය.

My Red Comrade චිත්‍රපටය ලාංකීය සිනමාවේ සුවිශේෂී  චිත්‍රපටයක් වන අතර මෙය සිනමාව තුළ නව හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරන සංධිස්ථානයකි. ඒ මෙම චිත්‍රපටය දින හතරක් වැනි කෙටි කාලයක් තුළ නිෂ්පාදනය කර ඇති අතර මෙම චිත්‍රපටය පුරාම රංගනයේ යෙදෙන්නේ එක් නිළියක් සහ එක් නළුවෙකු පමණක් වීමත් එක් කාමරයක් තුළ සම්පුර්ණ චිත්‍රපටය රූගත කිරීම ද මෙම චිත්‍රපටය විශේෂ වීමට බලපාන තවත් හේතු සාදක වී ඇත.

සංස්කෘතික මිනිසෙකු සමාජයට බිහි කිරීමත් තමන් අභ්‍යන්තරයෙන් අරගලය ආරම්භ කළ යුතු බවට අවධාරණය කෙරෙන My Red Comrade චිත්‍රපටය ලාංකීය සිනමාවේ සුවිශේෂී හැරවුම් ලක්ෂයක් වනු ඇතැයි බොහෝ සිනමා විචාරකයින්ගේ අදහසයි.


සුදත් මහදිවුල්වැව Mirror Arts සමඟ පැවති කතාබහ මෙතනින් නරඹන්න.
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්