ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) නිර්මාතෘ, බැසිල් රාජපක්ෂ සිය නිවෙසේ සිටම ස්වයං නිරෝධායනයකට ලක්වෙමින් සිටියි.

ඔහු එසේ බත්තරමුල්ලේ නිවසට වී ස්වයං නිරෝධායනයට ලක්වෙමින් සිටින්නේ ඔහුගේම තීරණයක් අනුවය. ආසන්න දිනවල දී ඔහු විශාල ජන සමූහයක් සමග කටයුතු කළ නිසා මෙසේ ස්වයං නිරෝදායනය වීමට තීරණය කර ඇත.

ඔහු තම නිවසට යන එන පිරිස් සම්පුර්ණයෙන්ම වලක්වා ඇති අතර නියමිත දින ගණන මෙසේ ගත කරනු ඇත.

මේ සම්බන්ධයෙන් theleader.lk වට්ස් ඇප් කෙටි පණිවිඩයක් (SMS ) හරහා කළ විමසීමකදී ඔහු මෙසේ ප්‍රතිචාර දැක්විය.

''Yes. I don’t like to risk anyone.
Party office have been close.
All staff send home.
But working from home.
No family. Only cook and my self.''

මේ අතර මැතිවරණ නාමයෝජනා කටයුතුවලට මැදිහත්වූ ආණ්ඩුවේ හා විපක්ෂයේ දේශපාලනඥයින් කිහිප දෙනෙකුද එසේ ස්වයං නිරෝධායනයකට ලක්වෙමින් සිටිති.

එසේම, කොළඹ රාජකීය -ගල්කිස්ස ශාන්ත තෝමස් මහ ක්‍රිකට් තරඟය නැරඹීමට ගිය දේශපාලනඥයින් හා ප්‍රසිද්ධ ව්‍යාපාරිකයින් කිහිප දෙනෙකු ද මේ දිනවල ස්වයං නිරෝධායනයකට ලක්වෙමින් නිවෙස්වලට ම වී සිටින බව වාර්තාවේ.

 

අවධානයට ලක්විය යුතු පුවත් :

කොරෝනා නිවාරණ සමාජ දුරස්ථ පිළිවෙතෙහි (Social Distancing) රීති මොනවාද?  

කොරෝනා වෛරසය: මුදල් හා ටෙලර් මැෂීන් භාවිතයට බිය විය යුතු ද?  

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් බරපතල ප්‍රකාශයක් : හෙට සිට 27 වනදා දක්වා නිවසේ සිට රාජකාරී කරන්න 

නව කෙරෝනා වෛරසයට පැය ගණනාවක් වාතයේ ද දින ගණනාවක් පෘෂ්ඨය ද පැවතිය හැකියි! 

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ශ්‍රී ලංකාව අයත් කලාපයට අනතුරු ඇගවීමක්: 

#fightcorona : කොරෝනා වෛරසයේ ඉරණම ඇත්තේ ඔබේ දෑත්හිය : අත් සේදීමේ දී කළ යුතු හා නොකළ යුතු දේ ! 

සමාජ මාධ්‍ය ඔස්සේ ලැබෙන උපදෙස් නිවැරදි ද? 

'නිරෝධායනය ගැන මේ ටිකත් දැනගන්න 

#fightcorona : ''ආණ්ඩුවට බැනලා වැඩක් නැහැ, කොරෝනා පාලනය කිරීමට එක්සත්ව සටන් කරමු'' - මංගල (වීඩියෝ) 

 කටකතාවලට රැවටෙන්න එපා ! 

කොරෝනාවෛරසයෙන් ආරක්ෂා වන්නේ කෙසේද ? 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්