ජාත්‍යන්තර මානව හිමිකම් ගෝලීය දැක්ම International Human Rights Global Mission සංවිධානය විසින් කොළඹ බණ්ඩාරණායක
අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්රණ ශාලාවේදී ඉකුත්දා සාම සමුළුවන් පැවැත්වීය.
එහිදී මෙරට සමාජ ප්රගමනයට සහ සාමය ආරක්ෂා කිරිමට ක්‍රියාකාරීව දායක වන විශාල පිරිසකගේ සේවය අගය කරමින් සම්මාන සහතික පිරිනැමීය.
සංවිධානයේ සභාපති අරන් අමීර්ඛාන්, සංවිධානයේ පරිපාලන මහා ලේකම් සිංහ කුබේරන්, ලෝක පුජිත ක්‍රීඩක ආචර්ය රුවන් ෆවුල්, ආචාර්ය ලීඩියා ෆවුල් ඇතුලු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
(ජේ. මුණසිංහ)