රනිල් වික්‍රමසිංහ ස්වකීය ජනාධිපති අපේක්ෂකත්වය ප්‍රකාශ කිරීමෙන් පසු පොහොට්ටුව සිය ජනාධිපති අපේක්ෂකයා නම් කරන බව ශ්‍රී ලංකා පොදුජන

පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැවසීය.

එහෙත් ඊට පෙර සිය පක්ෂය ජනාධිපති අපේක්ෂකයකු නම් කරන බවට පැතිර යන ආරංචිවල කිසිදු සත්‍යතාවක් නැතැයිද ඔහු අවධාරණය කළේය.

ඔහු එබව කියා සිටියේ, මෙම මස 17 දින හෝ ඒ ආසන්න දිනක ජනාධිපති අපේක්ෂකයකු ප්‍රකාශයට පත් කිරීම සිදුවෙතැයි පැතිර යන ප්‍රචාරය ගැන විමසීමේදීය.

(deshaya.lk)

worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්