අමාත්‍ය විජයදාස රාජපක්ෂ ට ආණ්ඩුවෙන් ඉවත් වන ලෙස ජනාධිපතිවරයා බලපෑම් කර ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යේෂ්ඨ උප සභාපති

මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පැවසු බව  'අද දෙරණ' වාර්තා කර ඇත.

අමාත්‍ය විජයදාස රාජපක්ෂ දේශපාලන මණ්ඩලයේදී ඒ බව සඳහන් කළ බව ද 'අද දෙරණ' වාර්තාවේ සඳහන් වේ.

මේ සම්බන්ධයෙන් අප කල විමසීමකදී අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පැවසුයේ, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස විසින් කර ඇතැයි කියන ප්‍රකාශය කිසිඳු පදනමකින් තොර මුළුමනින්ම අසත්‍ය ප්‍රකාශයක් බවයි. 

worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්